Tuesday 20 December 2011

How to Make Sinhala Subtitle [HD VideoTutorial]

සිංහල උපසිරැසි හදන්නෙ ‌මෙහෙමයි




සිංහල උපසිරැසි හදන්න උවමනා කරන දෑ.
සිංහල යුනිකෝඩ් මෙතනින් ගන්න 
Realtime Singlish ගැන දැනගන්න 
Google Input Tools (සිංහල යුනිකෝඩ් සදහා සහ සින්ග්ලිස් ටයිප් කරගන්න මෙය ප්‍රයෝජනවත්)
ඉහත සිංහල යුනිකෝඩ් සහ Realtime Singlish Software එක Installed කරගන්න.
එසේත් නැතිනම්  Google Input Tools යොදාගෙන සිංහල ටයිප් කරගන්න.
(Google Input Tools Install / Uninstall කරගන්නා අයුරු.)
විඩියෝ එක බලල කොමෙන්ටුවකුත් දාලම යන්න..


ස්තුතියි..

16 comments:

  1. එළ එළ මචෝ සිරා වැඩේ.....!!

    ReplyDelete
  2. ෆට්ටයි නියමෙට වැඩේ කරල තියනවා මේක දැක්කහම මටත් සබ් දාන්න හිතෙනවා එල නියමෙට කරගෙන යමු
    මංජු

    ReplyDelete
  3. නියමයි මචෝ..
    දිගටම කරන්න..

    ReplyDelete
  4. වටිනවා මචං... තෑන්ක්ස්

    ReplyDelete
  5. නියමයි, නියමෙට පැහැදිලි කරලා තියෙනවා....

    ReplyDelete
  6. නියමයි, හොඳට පැහැදිලි කරලා තියෙනවා..
    මේ වගේ තව tutorials කරන්න.

    ReplyDelete
  7. meke ahabu lipi kiyala thiyena eke java script eka mokada eka dana widiha kiyala denako

    ReplyDelete
  8. වටින දෙයක්...ජයවේවා යාලුවා... :)
    DAMER (EK)

    ReplyDelete
  9. එල..එල..

    ReplyDelete
  10. මරු ...තුති පැහැදිලි කිරීටම

    ReplyDelete
  11. Niyamai... Macho.....
    Thawa video tutorials tikak danna.... :D

    ReplyDelete

බැලුවද ?
ඉතිං එහෙනම් කොමෙන්ටුවක් දාලම යමු නේද.. :)