Tuesday 21 December 2010

Folder LOCK එකක් හදමු

අපිම Folder LOCK එකක් හදන හැටි මං දැං ඔයාලට කියල දෙනවා


01. Note Pad එකක් Open කර පහත කේතය Copy Past කරන්න.

Quote:
CODE
Quote: cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== 12345 goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End


02.මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ Password එක ලබාදෙන්න .
ඒ කිවුවේ 12345 වෙනුවට ඔයාල කැමති අංකයක් ලබා දෙන්න.

03.දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස


දැං Locker එක Click කර බලන්න Privet ලෙස Folder එකක් සෑදේවි.
අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
බලන්න Privet Folder එක අතුරැදහන්වෙලා තියේවි .
ආයේ Privet Folder එක ගන්න ඕනනම් , Locker නම තියෙන එක Click කර එයට ඔබ ලබාදුන් Password එක ලබාදී Enter කරන්න .



සැයු - 
මෙය මෘදුකාංගයක් නොවෙයි..
ඉතිං කොහොමද මෙය මෘදුකාංගයක් බවට පත්කරගන්නේ..
ඒක කරන්නේ මෙහෙමයි ...
.bat ලෙස Save කල file එක .EXE එකක් බවට පත් කරන්න එවිට .bat file එක Right Click කර Edit කිරීමේ හැකියාව නැතිවී යනවා එමගින් ඔබගේ මුරපදය ආරක්ෂාකරගත හැකිවෙනවා...


බාගත කරගන්න
.bat 2 .EXE

1 comment:

  1. maru maru ..thank ..mage wel tika hanganna puluwan dan

    ReplyDelete

බැලුවද ?
ඉතිං එහෙනම් කොමෙන්ටුවක් දාලම යමු නේද.. :)