Wednesday, April 13, 2011

කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here



අපි උපතින්ම සිංහල කථා කිරීමට හැකියාව ලබා‍ගෙන අ‍‍‍‍‍වේ නැහැ..
අපිට නිතර නතර සිංහල කණට ඇහෙන නිසා අපි සිංහල වලට පුරැදු වුනා, English වලටත් එ‍හෙමම තමයි.
අපිට English කියවන්න, ‍තේරැම්ගන්න, පුලුවනි ඒත් කථා කරන්න බැහැ පටලැ‍වෙනවා ‍නේද?.

මෙන්න ඒකට විසදුම..


ව්‍යාකරන ගැන වද ‍වෙන අයට ව්‍යාකරනත් ඉ‍බේම ලැ‍බෙනවා...
දිනපතාම අහන්න ‍මේක බාගත කර‍ගෙන බලන්න

Effortless English



Derect Download




DIRECT LINK බාන අය සියලුම 195MB ගොණු බාගතකර WinRAR මගින් Extarct කරගන්න.
මේක පාඩම් මාලාවක් ..
අපි එදි‍නෙදා ජීවිත‍යෙදි මුහුන‍දෙන කථාකරන ‍දේවල් ‍දෙබස් මාර්ග‍යෙන් පැහැදිලි කරනවා. ඉන් පස්‍‍සේ අ‍පෙන් ඒ අහපු ‍දෙබ‍සෙන් ‍කොටස් අහනව. වැරදුනත් කමක්නෑ උත්තර ‍‍දෙන්න අපි විතරයිනේ , ඉන් පස්‍‍සේ උත්තරය කියනවා, අපි ඒකත් ආ‍යේ කියනවා.‍
මේ‍කේ PDF මාර්ග‍යෙන් ලිඛිතවත් ලැ‍බෙනවා‍, බො‍හොම ‍‍හෙමින් පාඩම අපට තේරැම්කරනවා,
තේරැම් ගන්න පුලුවන් ‍තේ‍රෙන විදිහට කියල ‍දෙනවා.

Try this





1 comment:

  1. 1හා 2 ලින්ක් වැඩ කරන්නෙ නැහැ bsameera78@yahoo.com මේකට මේල් කරනවද ගොඩක් පින්

    ReplyDelete

බැලුවද ?
ඉතිං එහෙනම් කොමෙන්ටුවක් දාලම යමු නේද.. :)